ලබන දෙසැම්බර් මාසයේදී ග‍්‍රහලෝක සියල්ල එකම රේඛාවකට පැමිණෙන බවට සහ ඒ මාසයේ දින තුනක් එක දිගට කළුවරව පවතින බවට පැතිර යන ප‍්‍රචාරයන්හි කිසිඳු විද්‍යත්මක සත්‍යතාවක් නැතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
එය මිනිසුන් බියගැන්වීම සඳහා ඊමේල් පණිවුඩ ඔස්සේ පැතිර යන අසත්‍ය කටකතාවක් පමණක් බවද ඔහු පෙන්වා දෙයි.
මේ වසරේ දෙසැම්බර් 21දා වනවිට ලෝකය විනාශයට පත්වන බවට ඉකුත් කාලයේ පැවති කටකතාවලට සමගාමීවම පැතිරී යන මෙම මතය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවද චන්දන ජයරත්න මහතා කියයි.
මින් පෙර අප විසින් මේ සම්බන්දව සදහන් කල පුවත සදහා පිවිසෙන්න