කුරුණෑගල, හිරියාල, හිරිපිටිය ප‍්‍රදේශයේ කළුගත් පර්වතයක් අතරින් විශාල ජල උල්පතක් මතුව තිබේ.
මාස කිහිපයක් තිස්සේ සිදුකල කැණීම්වලින් පසු විනාඩියට ලීටර් 4000ක් පමණ ජලය පිටවන එම උල්පත මතුකර ගැනීමට භූ විද්‍යඥයන් පිරිසක් සමත්ව ඇත.
අඩි 217ක් ගැඹුරු පොලොවේ සිට පොළව මතුපිටට පැමිණෙන ජල පහර පොලොව මතුපිට සිටද අඩි 20ක් පමණ ඉහලට විහිදේ.
විනාඩියකට මින් ඩල ලීටර් 4000ක් පමණ පිටවන අතර ජලය පානය කිරීමට සුදුසු තත්වයේ තිබේදැයි සොයා බලමින් සිටී.