Oct272012

සමලිංගික විවාහ නීතිගත කිරීමට යයි - Barack Obama


අමෙරිකාවේ එලඹෙන ජනාධිපතිවරණයෙන් පසු සමලිංගික සබඳතා ඇති පිරිසගේ විවාහ සඳහා අවශ්‍ය නීති සම්පාදනයක් සිදු කරන බවත්
 එය වොෂින්ටන්, මාරි ලෑන්ඞ් හා මයිනි ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක කිරිම අපේක්ෂා කරන බවත් අමෙරිකාවේ ජනපති ඔබාමා ප‍්‍රකාශ කර ඇත.
ඔහු මේ පිලිබඳව ජනාධිපතිවරන මැතිවරන ප‍්‍රචාරක රැස්වීමකදී විස්තර කර
ඇත. 
ඉහත ප‍්‍රාන්ත 3 සඳහා තමා ජනාධිපතිවරණයෙන් බලයට පත්ව මෙය කි‍්‍රයාත්මක කරන බවට ඔහු ප‍්‍රකාශ කල අතර එලෙස සිදු කල හොත් සමලිංගික විවාහවලට සහය දෙනු ලබන මුල්ම අමෙරිකන් ජනපති බවට
ඔබාමා පත්වන බවත් එම වාර්තා තව දුරටත් සඳහන් කර ඇත.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Gossip Lanka Hot News Previous News Archive