ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායෙම් හිටපු නායක, පිතිකරු කුමාර සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් සභා කමිටු සාමාජිකයෙකු ලෙස නම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ පැවති රැස්වීමේදී තීරණයට මෙම එළඹි බව ජාත්‍යන්තර ක්‍රිකට් සභාව පවසයි.
ඉන්දීය හිටපු නායකයෙකු දඟ පන්දු යවන්නෙකු වූ අනිල් කුම්බ්ලේ මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කර ඇත. ඔහුගේ අත්දැකීම් සහ පරිපාලකයෙකු ලෙස දක්වා ඇති සුවිශේෂත්වය මත ක්‍රිකට් කමිටු ප්‍රධානී ධුරයෙහි සාර්ථකව ක්‍රියාත්මක වීමට කුම්බ්ලේට හැකිවනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් සභා සභාපති ඇලන් අයිසැක් පවසා ඇත.
ක්‍රිකට් ක්‍රීඩාවේ නීති හා රීති අධ්‍යයනය කරමින් සුදුසු සංශෝධන එක් කිරීම ක්‍රිකට් කමිටුවේ ප්‍රධාන කාර්යයයි.
කුම්බ්ලේගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට නම් කර ඇති අනෙක් නව සාමාජිකයන් වන්නේ හිටපු ඔස්ට්‍රේලියා නායක මාක් ටේලර්, අයි.සී.සී. සංඛ්‍යාන විශේෂඥ ඩේවින් කෙන්ඩික්ස්, හිටපු එංගලන්ත නායක අන්ඩෲ ස්ට්රාවුස්ය.