Pages

හම්බන්තොට ගණිකා නිවාසයක් වටලයි



හම්බන්තොට ඉදිවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට හම්බන්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් වී ඇත.

ගණිකා නිවාසය පවත්වාගෙන ගියැයි සැකකෙරෙන අයෙක් හා ගණිකා වෘත්තියේ යෙදීමේ වරදට සැකකාරියන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හා සැකකාරියන් ඊයේ(10) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.