![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5exfqhRQkP6qVoz5iPUmLOA44t5JTIP538Qq6YRNLoryf3OtL8HTnqDO5MP1xPLzLqc0ZVA-kmTk6jqJ1cgaCtt6PCMyEs-H5KX0JLYlzXLHMtwXK0-tk4WH2W_wvsU7K3-0tZyWQ4wY/s1600/slinga.jpg)
තරඟය ශ්‍රී ලංකාව ලකුණු 19කින් තරගය ජය ගත් අතර පරාජයත් සමග එංගලන්තය ගතරගාවලියෙන් ඉවතට විසිවිය.
ලකුණු 31කට එංගලන්ත කඩුලු 5ක් බිඳ හෙලූ ලසිත් මාලිංග ‘තරගයේ වීරයා’ විය.
සුපිරි ඕවරයේ ගද විස්මිත ජයග‍්‍රහනයක් හේතුවෙන් නවසිලන්තය ඉවතට ඇද දමා බටහිර ඉන්දීය කොදෙව් පිල ‘සුපිරි අට’ වටයේ 1 කොටසින් අවසන් පූර්ව වටය ට සුදුසුකම් ලබා ගත් අනෙක් කණ්ඩායමයි.