Pages

කන්තලේ වැව් පිටියේ යළි මැණික් සොයන්න සිය ගණනක් දිවා රෑ ඇදී එති.

කන්තලේ ජනතාවගේ  ‘කල්ල මරේ’
කන්තලේ ජනතාවට වාසනාව උදා කරමින් කන්තලේ මහ වැව ඉස්මත්තේ වැව් පිටියෙන් ලක්ෂ ගණන් වටිනා මැණික් මතුවෙමින් පවතී. මේ දිනවල ඇද හැලෙන මහ වර්ෂාව ද නොතකා ලොකු කුඩා බාල මහළු පිරිස් මැණික් සොයමින් වැව් පිටිය පිරික්සන අයුරු දැක ගත හැකිය.කන්තල ති‍්‍රකුණාමල පාරේ  සොදිසා හන්දියේ   මීට පෙරද  මැණික් ගැරූ බව කියති.  පෙරදින රුපියල් ලක්‍ෂ හයක මැණිකක් සොයාගත් බවද කියති.