ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විචාරක ටෝනි ග්‍රෙග් මහතා හට පෙනහළු පිළිකාවක්

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විචාරක  ටෝනි ග්‍රෙග් මහතා හට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ටෝනි ග්‍රෙග්ට පිළිකාවක් වැළඳී ඇති බව දැනගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවෙදිය.

පසුගියදා නිමවුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අවසානයේදී රෝගී තත්වයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රෝහලකට ඇතුලත් කිරීමෙන් පසුව සිදුකරන ලද පරීක්ෂණ වලින් ඔහුට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බව සොයාගෙන තිබේ.

Gossip Lanka Hot News Previous News Archive