හැට හැවිරිදි කාන්තාවක් නිරුවත්කර මරලා
සපුගස්කන්ද, බටලන්ද නිවසක හුදෙකලාවේ පදිංචිව සිටි හැට හය හැවිරිදි කාන්තාවක් නිරුවත්කර මරාදමා සිටියදී සපුගස්කන්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.මෙසේ මරා දමා ඇති කාන්තාව දරුවන් සය දෙනෙකුගේ මවක් බවද පැවසේ.ඝාතකයන් එම නිවසේ තිබූ රූපවාහිනී යන්ත‍්‍රය ඇතුළු භාන්ඩ කිහිපයක්ද සොරාගෙනගොස් ඇතැයි පැවසේ.මෙම කාන්තාව දූෂණය කර මරාදමන්නට ඇතැයි පොලිසිය සැක කෙරේ.මියගිය කාන්තාවගේ දෑත් පිටුපසට කර බැඳ දමා තිබූ බවද පැවසේ.
හැට හැවිරිදි කාන්තාවක් නිරුවත්කර මරලා
2012-10-13T00:38:00+05:30
aruna e