කාන්තාවන්ට පමනක් කොටන කුකුළා

කාන්තාවන්ට කොටන කුකුළකු දමන ප‍්‍රාදේශීය සභා භූමිය අසල සිටියි. මීට පෙර ගැහැණු ළමයකුට කෙටූ මේ කුකුළාගේ පොරකටු කපා දැමූ බවද කියති. යාබද තැපැල් හලට එන පිරිමිනට මේ කුකුළාගෙන් කිසිම හිරිහැරයක් නැතැයි කියති.

Gossip Lanka Hot News Previous News Archive