කලින් රුවන්වැල්ලේ සෝභිත නමින් පැවිදිව සිට පසුව උපැවිදි වූ සුනිල් ශාන්ත නම් අය වසර 2005 දී ජනිතා බණ්ඩාර නම් තරුණිය කෙළසීමේ චෝදනාවට වරදකරු කරමින් කෑගල්ල මහාධිකරණ විනිසුරුවරිය විසින් බරපතල වැඩ සහිත විසි අවුරුදු සිරදඬුවමක් නියම කළාය.
එම අපරාධයට ආධාර හා අනුබල දුන් ඇගේ නැන්දා සහ මාමාට ද විසි අවරුදු සිර දඬුවම් නියම වූ අතර තරුණියට රුපියල් දෙල්කෂයක වන්දියක් ගෙනන නියෝග කර තිබේ.
සුනිල් ශාන්තට රුපියල් විසි දහසක දඩයක් ද නියම වූ අතර ඒවා නොගෙවන්නේ නම් සිරදඬුවම් වසර තුන හමාරකින් වැඩිය.
රුවන්වැල්ලේ සෝභිත තරුණිය කෙලෙසා ඇත්තේ පැවිදිව සිටි කාලයේදීය.