මත්තල ට ගොඩ උන පළමු ගුවන් යානය



හම්බන්තොට – මත්තල ගුවන් තොටුපළට පළමු පරීක්ෂණ ගුවන් යානය ඊයේ (16) ගොඩබස්සනු ලැබුවා. 

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයක් මෙලෙස ගොඩබැස්සූ බවයි වාර්තා වේ.ඇමරිකානු ඩොලර් මිලියන 209ක වියදමින් ඉදිකෙරෙන මත්තල ගුවන් තොටුපළේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණේ 2009 වසරේ නොවැම්බර් මාසයේදියි. 

එය මේ වසර අවසන්වීමට පෙර නිම කිරීම අපේක්ෂාවයි








Gossip Lanka Hot News Previous News Archive