ශ්‍රී ලංකා පකිස්තාන් අවසන් පුරුව තරගයේ නොකී කතා ටිකක්

පසුගියදා ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැත්වුණු 20/20 අවසාන පුර්ව තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලබාගන අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා‍ ලදි.

ක්‍රිකට් තරඟය නැරඹීමට බොහෝ දෙනා එක් රොක්වී සිටි අතර ජය ශ්‍රී ලංකාවට හිමිවීමත් සමඟ එහි සතුට විඳ දරාගැනීමට නොහැකිව එක් අයෙකු මියගොස් තිබුණා.

කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ පුස්තකාලයේ මුරකරු ලෙස සේවය කළ ඔහු වයස අවුරුදු 21ක් වූ අතර මියයාමට හේතුව එය බවට සැක කළත් නිශ්චිතවම මරණයට හේතුව සතුට විඳ දරාගත නොහැකිවීමද යන්න සොයාගන නැහැ.



එම වීඩියෝව පහතින්.



ලංකාව පැරදෙන තුරු බලන් සිටි ලාංකිකයෝ 

මේ අතර ලංකාව පැරදෙන තුරු බලන් සිටි ලාංකිකයෝ පිරිසක්ද තරඟ නැරඹීමට පැමිණ සිටියා.

ටිකට් ගැනීමට පැමිණ සිටි ඔවුන් පැවසුවේ "ඊයේ රෑ 12 ඉඳන් ඉන්නේ අපේ පකිස්ථාන් මැච් එක බලන්න. අද ලංකාවට කොහොම හරි ගහනවා පකිස්ථාන්" යනුවෙනි.

පකිස්තානය යනු මුස්ලිම් රටක් නිසා පකිස්තානයට ජයපතන මොවුන් උස් මහත් වන තෙක් නොමිලේ අධ්‍යාපනය ලබාදී වියදම් කළේ පකිස්තානය නොව ශ්‍රී ලංකාවේ මහජන මුදල් බව ඔවුන්ට අමතක වූවා විය හැකිය.

මෙම තරඟය ඔවුන් හැඳින්වූයේ "අපේ පකිස්ථාන් මැච් එක" ලෙසයි. ලංකාවට වඩා පකිස්ථානය ගැන කෙතරම් කැක්කුමක් මොවුන් කෙතරම් ආත්මාර්තකාමී පිරිසක්දැයි වටහාගත හැකිය.

එම වීඩියෝව පහතින්.




ලබන 7 වනදා පැවැත්වීමට නියමිත 20/20 ලෝක කුසලාන අවසන් මහා තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරඟ වදිනු ඇත.

Gossip Lanka Hot News Previous News Archive