ලෝක කුසලාන පන්දුවාර විස්සයි-20 ක්‍්‍රිකට් තරගාවලියේ ඊයේ (07) පැවති අවසන් තරගයේදී කි‍්‍රස් ගේල් විසින් ලංකාවේ පේ‍්‍රක්ෂිකාවන් සමග ඡායාරූප රුසකට පෙනී සිට ඇත.
ඔහු නිසා කැමරා ශිල්පීන්ටත් නිවනක් නැති බවත් ඔහු යන යන තැන කැමරා ශිල්පීන් ලූහුබඳින බවත් ක්‍්‍රිකට් පිටියෙන් වාර්තා වේ.
ගේල් විසින් තරගය පටන් ගැනීමට පැයකට පමණ ඉහතදී මෙම ඡායාරූප වලට පෙනී සිට ඇති බවද පැවසේ.
‘‘මම ලංකාවේ පේ‍්‍රක්ෂකයන්ට හරි කැමතියි, ඒගොල්ලෝ ලංකාවට වගේ අපිටත් උදව් කළා’’ යැයි ගේල් ට්විටර් පණිවිඩයක්ද මුදා හර තිබේ.
මේ වන විට තිස්තුන් හැවිරිදි කි‍්‍රස්ටෝපර් හෙන්රි ගේල් විස්සයි – 20 තරග 30කට සහභාගීවී ලකුණු 979ක් ලබා සිටියි.
මේ ඡායාරූප ක්‍්‍රිකට් පිටියේ උණුසුම වැඩිකිරීමට සමත් වූ බවද විචාරක මතය වේ.