උඩවලව, වලවේ ගම පිහිටා ඇති හිටපු ටෙස්ට් ක්‍රිකට් කීඩක රෝමේෂ් කළුවිතාරණගේ සංචාරක නිකේතනය නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (27) ගිය බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
කළුස් හයිඩර් වේ (kalushideaway) යනුවෙන් නම් කර ඇති එම සංචාරක නිකේතනයට හදිසියේ ගිය ජනාධිපතිතුමා කළුවිතාරණ සමඟ සුහද පිළිසඳරක යෙදී විශේෂ අමුත්තන්ගේ සමරු පොතේ සටහනක් ද තැබුවේය.
කලුගේ සංචාරක නිකේතනයේ ලස්සන ජායාරුප ටිකක් පහතින්