Pages
(Move to ...)
Home
English
Mini Gossip
Video Gallery
Photo Gallery
Newspaper Articles
Contact Us
▼
අකුණක් වැදී සිංහ පාදය කැල්ලක් ගැලවේ
අධික වර්ෂාවත් සමඟ ඇතිවූ අකුණක් වැදීම හේතුවෙන් සීගිරි පර්වතයේ සිංහ පාදය අසල තාප්පයේ අඩි දහයක පමණ කොටසක් කැඞී ගොස් තිබේ.
දඹුල්ල ප‍්‍රදේශයට මේ වන විට අධික වර්ෂාවක් ඇදහැලෙමින් පවතී.
අකුණක් වැදී සිංහ පාදය කැල්ලක් ගැලවේ
2012-10-23T21:20:00+05:30
SL Matter
‹
›
Home
View web version