ඊට හේතුවී ඇත්තේ නිව්යෝර්ක් නගරයට බලපෑමට නියමිත සැන්ඩීස් සුළි කුණාටුව හේතුවෙන් නිව්යෝර්ක් නගරය නිද්‍රාශීලී කොට තිබීමයි.
ඒ අනුව එහි පොදු ප්‍රවාහන සේවා කටයුතු ඊයේ දිනයේ සිට නවතාදමා ඇති අතර පාසල්ද වසාදමා ඇත. එමෙන්ම 3,75000 ක පිරිසකට ආරක්ෂිත ස්ථානවලට පිටත්වන ලෙසයි නිව්යෝර්ක් නගරාධිපතිවරයා දක්වා ඇත්තේ.
මේ අතර එම ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ මෙම සුළි කුණාටුව තවත් දින කිහිපයකින් ආරම්භවීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයටද බාධා එල්ලකර ඇති බවයි.
අද දවසේ නිව් යෝර්ක් නගරයේ ජායාරුප පෙළක්