IPL අතරතුරේ ගණිකා වෘත්තියේ යෙදු සානා අත්අඩංගුවට


සුප‍්‍රකට ඉන්දීය ප‍්‍රමුඛ ලීග් තරගාවලිය අතරතුරේදී බොලිවුඩ් තරුවකට අයිති කණ්ඩායමක තරග දිරිගන්වන්නියක් පසුගිය 17 දින පූනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සානා මනීෂ් චීරාවාලා නැමැති 22 හැවිරිදි මෙම තරුණිය අත්අඩංගුවට ගැනුණේ ගණිකා වෘත්තියේ නිරත වීමේ චෝදනා මතයි.
පූනේ ප‍්‍රදේශයේ තරු පහේ සුපිරි හෝටලයක සිටියදී සානාත් ඇගේ නියෝජිතවරිය වන සීමා ජග්තාප් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සානාගේ සේවය ලබා ගැනීමට ගැනුම්කරුවෙක් එක් රාති‍්‍රයකට ඉන්දීය රුපියල් ලක්ෂ 1.5 ක් ගෙවිය යුතුය.

Gossip Lanka Hot News Previous News Archive