ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමඛ පෙලේ බැංකුවක් වන සම්පත් බැංකුව අන්තර්ජාල ගණුදෙනු අත්හිටුවා ඇතැයි දැන ගන්නට ඇත.
දැනට දින 3-4 ක සිට අලූත්වැඩියා කටයුත්තකට යයි පවසමින් මෙම ගණුදෙනු නවතා තිබුණද එම බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ එහි දත්ත පද්ධතියේ අනවසර පිවිසුම් දක්නට ඇති බවයි.
කෙසේ වෙතත් එහි තාක්‍ෂණික නිලධාරීන් පවසන්නේ හැකි ඉක්මනින් දෝෂය සමනය කල හැකි බවත්
ගණුදෙනුකරුවන්ගේ අපහසුතා ගැන කණගාටු වන බවත්ය.
ගණුදෙනුකරුවන්ගේ අපහසුතා ගැන කණගාටු වන බවත්ය.