ජනවාරි 1 සිට කැලණියේ කුකුල් හා එළු මස් තහනම් – Mervin Silva

කැලණිය පුරවරයේ ලබන ජනවාරි පළමුවැනිදා සිට කුකුල් මස් හා එළු මස් විකිණීම තහනම් කරන බව, මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවැසීය.

කුකුල් මස් හා එළු මස් විකිණීම නතර නොකළහොත්, තමාගේ තරුණ සංවිධානවල සිටින තරුණයන් යොදවා එය අත්හිටුවීමට කටයුතු කරන බව සඳහන් කළ ඇමැතිවරයා, මීට ඉහතදී කැලණි පුරවරයේ හරක් මස් විකිණීම තමා විසින් අත්හිටුවනු ලැබූ බවද කීය.



තමන්ගේ මේ ව්‍යායාමය වැඩි ඡන්ද ලබා ගැනීම නොව කැළණිය පිරිසිදු පුරවරයක් බවට පත් කිරීම බවද ඇමැතිවරයා සඳහන් කරයි.

මේ අතර පසුගියදා පැවති රැස්වීමක දී ඇමතිවරයා  අගවිනිසුරු තුමිය පිළිබද පහත පරිදි අදහස් දක්වා ඇත




Gossip Lanka Hot News Previous News Archive