ලෝක විනාශය දින දෙකක් කල් යයි, දෙසැම්බර් 23ලු

මායාවරුන්ගේ දින දර්ශනය අවසන් වන්නේ 2012 දෙසැම්බර් 21 නොව දෙසැම්බර් 23 යයි පුරාවිද්‍යා ගවේෂකයෝ පවසති.
ගෝතමාලාවේ එල් ටෝට්‍රගුවේරෝ ප්‍රදේශයේ තිබී හමු වූ ශිලා ලේඛණයකින් මේ බව හෙළිවී ඇත. ඉන් ලෝක අවසානය ගැන සඳහන්වන්නේ නැතැයි ද ඔව්හු කියා සිටිති.

මේ අතර ලෝක විනාශය සිදුවන බවට පල වී ඇති ප්‍රකාශයන් සමගම සංචාරකයන් මෙක්‌සිකෝවේ මායා ප්‍රදේශයේ සංචාරක හෝටල් වෙන් කර ගෙන ඇතැයිද වාර්තා වේ.

Gossip Lanka Hot News Previous News Archive