ටියුෂන් ගුරුවරයා සිසුවිය දුෂණය කර වීඩියෝගත කරලා ලක්ෂ 5ක් කප්පම් ඉල්ලලා


ගම්පහ ප‍්‍රදේශයේ ප‍්‍රධාන බාලිකා විදුහලක 13 වන වසරේ සිසුවියක දුෂණය කර එහි දර්ශණ වීඩියෝගත කර ඒවා අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධ කරන බවට තර්ජනය කර එය නතර කිරීමට නම් රුපියල් ලක්‍ෂ පහක කප්පම් මුදලක් ඉල්ලා ඇති පළාතේ ටියුෂණ් ගරුවරයෙකු ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබන 05 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම සිසුවිය සමඟ අදාල ගුරුවරයා පේ‍්‍රම සම්බන්ධයක් පවත්වා ඇයව රවටා දුෂණය කර ඒවා වීඩියෝ ගත කර තිබියදී විදුහල්පතිනිය දැනගැනීමෙන් පසු පොලීසියට පැමිණිලි කර අත්අඩංගුවට ගෙන තිබිනි.
තිලාන් සේනානී රූපසිංහ නම් ටියුෂන් ගුරුවරයෙකු මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගතකර ඇත.

Gossip Lanka Hot News Previous News Archive