මිලියන 5ක මැණික් ගල් ගුදමාර්ගයෙන් මතුවෙයි

ඉන්දීය රුපියල් මිලියන 5ට අධික වටිනාකමින් යුත් මැණික් ගල් 32ක් ගුදමාර්ගයේ සඟවාගෙන පැමිණි ශ්‍රී ලාංකිකයෙකු චෙන්නායි ගුවන් තොටුපළේදී අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.

සබූවන් නැමැති 32 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

චෙන්නායි ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් මොහු පරික්ෂාවට ලක් කිරීමේන් පසු මෙම මැණික් ගල් තොගය සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

Gossip Lanka Hot News Previous News Archive