මෙසේ විවාහ වූ බිරිඳ වන වූ සොන්ෂිගේ වයස අවුරුදු 101 ක් වන අතර ඇයගේ සැමියා වන වූ කොංග්හංගේ වයස අවුරුදු 103 ක් බව පැවසේ.
මොවුන් විවාහවී ඇත්තේ 1924 දී වන අතර එම යුවල විවාහවන විට චීනයේ කැමරා ආම්පන්න නොතිබූ බැවින් විවාහ ඡායාරූපයක් ගෙන නොමැති බව පැවසේ.
මොවුන් සිය මංගල ඡායාරූපය ගනු ලැබුවේ 88 වැනි විවාහ සංවත්සරයේදීය.
.jpg)
.jpg)


