ලිංගික බෙලහීනතාවය ඇති කරන ඩෙංගු වෛරසයක්

භයානක ලිංගික බෙලහීනතාවයක් ඇති කරන ඩෙංගු වෛරසයක් මෙවනවිට පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවයි.

ඩෙංගු වෛරසයේ පළමු කාණ්ඩයේ උපකාණ්ඩයක් ලෙස මෙම වෛරසය සමන්විත වන අතර මෛගින් විශේෂයෙන්ම පිරිමින්ට ලිංගික බෙලහීනතාව ඇති කිරීමට හේතුවනු ඇතැයි ද හඳුනාගෙන ඇත.



මෙම වෛරසය ගැහැණු දරුවන්ට ලිංගික අකර්මන්‍යතාවයක් ඇති කිරීමටත්, දරුඵල නැති වීමටත්, බොහෝ දුරට ඉඩ තිබෙන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මෙතෙක් කරන ලද පර්යේෂණවලින් හෙළිව ඇතැයි අමාත්‍යංශ උසස් නිළධාරියෙක් සඳහන් කළේය.

මේ වන විටත් මෙම වෛරසය පිළිබදව වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් කරන පරීක්ෂණ පුලූල් කර ඇත.


Gossip Lanka Hot News Previous News Archive