![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMv2xPFaDFU0yxkzrtjfV9W4KDlJ5H7I-iF08h_vroF0f2wF4-FuuW6pBw5kUkv_2o_AXRHnH67we87T8ofiB0j4rJHxthn9NKopcM7IgTz3M_kVIiI1FGI1KItEF-D6j6tWLpVdIpGQo/s320/Nakedman1_500px_12_11_24.jpg)
ඔහු නැග ඇත්තේ වත්මන් කේම්බි‍්‍රජ් ආදිපාදවරයා වන විලියම් කුමරුගේ ප‍්‍රතිමාවකට නොව 1904 දී මියගිය කේම්බි‍්‍රජ් ආදිපාදවරයා වන ජෝර්ජ් කුමරුගේ ප‍්‍රතිමාවකටය.
ඔහු නිර්වස්ත‍්‍ර වී ඇත්තේ් ප‍්‍රතිමාව මත නැගීමෙන් අනතුරුව බව පැවසේ.
මෙම මිනිසා අත පිහියක් තිබූ බවට ස්කොට්ලන්ඞ් යාඞ් පොලිසිය සැක පළ කර තිබූ අතර, මේ හේතුවෙන් මහජන ආරක්ෂාව සඳහා ඊයේ දින මධ්‍යම ලන්ඩනයේ එම ප‍්‍රදේශය වසා තිබූ බවත්, පැය තුනක කාලයක් පුරාවට පිළිමයට නුදුරින් ගිලන් රථ හා පොලිස් රථ නවතා තිබූ බවත් විදෙස් වාර්තා වල දැක්වේ.
පසුව බිමට බැස ඇති මිනිසා පොලිස් රථයකට නංවාගෙන තිබූ බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.