ඇටසැකිල්ල සමග ලිංගික සබඳතා පැවැත්වූ කතක්!


මිනිස් ඇටසැකිල්ලක් තම මහල් නිවසේ රහසිගතව තබාගෙන එම ඇටසැකිල්ල සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූ කාන්තාවක් ස්වීඩන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.ගොතන්බර්ග් නගරයේ පිහිටි මෙම කාන්තාවගේ මහල් නිවාසයෙන් වෙඩිහඩක් නැගුනු බවට පොලිසියට ලැබුනු පැමිණිල්ලක් අනුව කරනු ලැබුණු සෝදිසි කිරීම් වලදී මෙම ‍ඇටසැකිල්ල සොයාගෙන ඇත.

ඇටසැකිල්ලට අමතරව හිස්කබල් හා තවත් මිනිස් ඇටකටු වලින් පිරවූ පෙට්ටියක් ද පොලිසියට හමුවී තිබේ.

තවද මෙම කාන්තාවගේ නිවසේ තිබී ඇය විසින් මෙම ඇටසැකිල්ල සමග ලිංගික කිරතිබයාවන්ගේ යෙදී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප රැසක්ද My necrophilia සහ My first experience ලෙසින් නම් කල CD තැටි දෙකක්ද සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත.

මියගිය පුද්ගලයෙකුට සාමදානයේ සැතපෙන්නට ඉඩ නොදීමේ චෝදනාව යටතේ මෙම කාන්තාවට විරුද්ධව මේ වන විටත් නඩු පවරා ඇති අතර, එම චෝදනා ඔප්පු වුවහොත්, ඇයට වසර දෙකක සිර දඩුවමක් හිමිවනු ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

37 හැවිරිදි කාන්තාවක් වන මෙම සැකකාරිය පසුගිය මාස වලදී නැගෙනහිර ස්වීඩන් ප‍්‍රදේශයේ කලාකරුවෙක=ට ද ඇටසැකිලි විකුණූ බවට මේ වන විට චෝදනා ලබා සිටියි.

කෙ‍සේ වෙතත් ඇය පවසා සිටින්නේ පුරාවිද්යාි හේතූන් මත තමා ලොව විවිධ ප‍්‍රදේශ වලින් ඇට කටු ගෙන්වාගත් බවත්, පොලිසියට හමුවූ ‍ඡායාරූප වල සිටින්නේ තමා නොවන බවත්ය.

(රොයි‍ටර්ස් පුවත්සේවය ඇසුරෙන්)








Gossip Lanka Hot News Previous News Archive