දුරකතන කළ විහිලුවක් නිසා සිත් තැවුලට පත් පාසල් සිසුවියක් ගෙල වැලලාගෙන සියදිවි නසාගත් පුවතක් බුලත්සින්හල හල්වතුර ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය හල්වතුර පදිංචිව සිටි (17)සිසුවියකි. මියගිය පම්වතියගේ මව සාක්ෂි දෙමින් පවසා තිබෙන්නේ තමන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත් මීට පෙර එක් දියණියක් කුඩා කාලයේදී ළිදට වැටී මියගිය බවත් මේ මියගිය දියණිය ගෙල වැළලාගෙන මියගිය බවත්ය.
දියණියට පෙම්වතෙකු සිටිමෙහිදී සාක්ෂි දුන් පියා පවසා ඇත්තේ තමන් කිරි කපන්නට ගොස් දවල් එන විට දියණිය කුස්සියේ එල්ලී සිටි බවය. මියගිය සිසුවියගේ පෙම්වතා සාක්ධි දෙමින් පැවසූවේ මේ සම්බන්ධය මාස එකහමාරක් පමණ වන බවත් තමන් ඇය හා සම්බන්ධ වන්නේ දුරකතනය හරහා පමණක් බවත් මේ සිදුවීම වූ දින ඇය ලබාගත් ඇමතුමට තමන් විහිළුවට කතා නොකළ බවත් එන් උරණ වී ඇය මේ විනාශය කරගන්නට ඇති බවත්ය. මේ මරණයට අදාල පශ්චාත් මරණ පරීක්ෂණය ඉංගිරිය වෛද්‍ය නිළධාරී ඒ.එම්.ඊ ඒකනායක මහත්මිය විසින් සිදු කළාය.
න බව දන්නා බවත් ඒ සම්බන්ධයට එරෙහි නොවූ බවත් මව පවසා තිබේ.