බඩදරු අම්මලා අත ගෑ මේසන් වෙදා දැලේ

ප්‍රසව හා නාරීවේදි වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පෙදෙරේරුවකු බානගල දී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ගම්මානවලට ගොස් ගැබිණි කාන්තාවන් පරික්ෂාකරන මුවාවෙන් ඔවුන්ගේ ශරීර අතපත ගෑමට සැකකරු මෙම රගපෑම කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙලිවී ඇත.
සැකකරු සතුව තිබූ වෛද්‍ය උපකරණ ද ඖෂධ ද පොලිස් බාරයට ගෙන තිබේ.

Gossip Lanka Hot News Previous News Archive