ඔබාමාගේ කිස් එක, Obama Kissing Aung San Suu Kyi

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පසුගිය දිනයේ ‍තායිලන්ත, මියන්මාර්, බුරුමය හා කාම්බෝජියා සංචාරයක නිරත වෙමින් සිටියි.
එම සංචාරය අතරතුරදි  ඔබාමා තායිලන්ත අගමැතිනිය එරට ප්‍රභුන් කිහිපදෙනෙක්ම මුණගැසි සාකච්චා කරන ලදි. එම මුණගැසිම් වලදි ඔබාමා විසින් අවුන්සාන් සුකීව සිප වැලඳගත් අයුරු ගැන බොහෝ බටහිර මාධ්‍ය ප්‍රමුඛතාවයක් දී වාර්තා කරන ලදි.

මෙම සංචාරයට ඔබාමා මෙන්ම හිලරි ක්ලින්ටන් මහත්මිය ද සහභාගි විය. එහිදි ඔබාමා ඇතුලු පිරිස බෞද්ධ විහාරස්ථාන නැරඹීමට ගොස් ඇති බවට වාර්තා වේ.



ඔබාමාගේ මියන්මාර්  සංචාරයේ ජායාරූප එකතුවක් පහතින්.











Gossip Lanka Hot News Previous News Archive