![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8EIsZ39S1I1qZ4EFFRbtm-D6HrDm9wuOErboogHp550VevitT7opk-3WCkg5r1_6Wk0DBGqNcE4j3l3RHJUnl_Ux0RskHgRptYZfX7dFKqusZt35cwxU3IwKIA6rlk1uCYya3sRf6en8m/s1600/ChinaSat-+Gossip9-++(9).jpg)
සුප්රිම් සැට් වන් චන්ද්‍රිකාව අද අභ්‍යාවකාශ ගත කෙරුණේ චීන – ශ‍්‍රී ලංකා සමාගම් දෙකක සහයෝගීතාවයෙන්. අද අභ්‍යාවකාශ ගත කෙරුණු මෙම චන්ද්‍රිකාව මගින් චන්ද්‍රිකා රූපවාහිනී සේවාවන් සඳහා එළඹෙන වසරේ ජූලි මාසයේ සිට පහසුකම්ද සැපයීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 320 ක්. වසර එකහමාරකට පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ මූලික අදහසේ හිමිකරු වන්නේ අභ්‍යාවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂයි.
අමාත්‍ය තිස්ස විතාරණ, අභ්‍යවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂ ඇතුළු පිරිසක් චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ අවස්ථාවට එක්වුණා.