Nov172012

අනූෂාට බොක්සිං රන් පදක්කමක්

ටියුනීසියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා බොක්සිං ශූරතාවයේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු සමත් වූවාය.

කිලෝග‍්‍රෑම් 54 බර පන්තියෙන් තරග වඳිමින් ඇය මෙම පදක්කම දිනා ගත්තේය.
අවසන් තරගයේදී අනූෂා ප‍්‍රතිවාදී ක‍්‍රීඩිකාව පූර්ණ පරාජයකට ලක්කිරීම ද (නොකඅවුට්) විශේෂත්වයකි.

Gossip Lanka Hot News Previous News Archive