boycott Sri Lanka summit - David Cameron ශී‍්‍ර ලංකාවට පැමිණීම වර්ජනය කරනු


ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිත 2013 පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වර්ජනය කරමින්, මෙරටදී සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිය විරෝධය දක්වන ලෙස බි‍්‍රතාන්‍ය අග‍්‍රාමත්‍ය ඬේවිඞ් කැමරන් විසින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට දන්වා ඇති බව බී. බී. සී. ය. වාර්තා කරයි.



එරට පොදු විදේශ කටයුතු කමිටුව පෙන්වා දෙන්නේ, ශී‍්‍ර ලංකාව පිළිබඳ බරපතල චෝදනා එල්ල වෙමින් පවතින තත්ත්වයක පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන් කොළඹට රැස්වීම වැරැද්දක් ලෙසිනි.

මේ අතර උතුරු නැගෙනහිර පැවති යුධ ගැටුම්වල අවසාන භාගයේදී සිවිල් වැසියන් ආරක්ෂා කරගැනීමට අපොහොසත්වීම පිළිබඳ සකස් කෙරුණු ස්වාධීන විමර්ශන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් විසින් ප‍්‍රකාශයට පත් කර ඇත.



BBC NEWS LINK

Gossip Lanka Hot News Previous News Archive