හොලිවුඩයෙහි ඉහලම ආදායම ලබන නළුවකු වූ බ‍්‍රැඞ් පිට් විසින් සම ලිංගික විවාහය පිළිබඳ කි‍්‍රයාකාරකම් වලට ආධාර පිණිස ඇමෙරිකාවේ විශාලතම සම ලිංගික අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන කණ්ඩායමකට ඩොලර් ලක්ෂයක් පරිත්‍යාග කර තිබේ.
සම ලිංගික විවාහ මාරිලන්ඞ්, මයින්, මිනසෝටා හා වොෂිංටන් ප්‍රාන්ත වලදී ඡන්ද විමසුමටද පසුගියදා ලක් විය.
වොෂිංටනයේ ආධාර කරුවන් මිලියනකට වඩා ඇති මානව අයිතිවාසිකම් සංගමය කියා සිට්යේ ඔවුන් පසුගිය වසර කිහිපය තුල ඩොලර් මිලියන අටක් සම ලිංගික විවාහ වලට සමතැන ලබා ගැනීමට වැයකල බවත් , මේ වසරෙහි ඡන්ද 4ට වැය කල ඩොලර් මිලියන 5 ද ඊට ඇතුලත් බවත්ය.