Bride of the World 2012, Third Place Aruni rajapaksa

පසුගියදා බ්‍රයිඩ් ඔෆ් ද වර්ල්ඩ් තරඟය චීනයේ මැකාවා දූපතේදී පැවැත්වුණා. රටවල් 34ක් සහභාගීවූ එම තරඟය සඳහා ලංකාවෙන් සහභාගී වුනේ අරුණි රාජපක්ෂයි. ඇය එහිදී 3 වන ස්ථානය දිනාගන පසුගිය සතියේ ලංකාවට පැමිණියා.


තරඟයේ කිරුල හිමිවුනේ ඩෙන්මාර්ක් නියෝජනය කල ක්‍රිස්ටිනා මික්කෙල්සන් ය. ශ්‍රී ලංකාව, හොංකොං, ස්වීඩන්, බ්‍රසිල්ල් යන අනිත් රටවල් මුල් පහට තේරී පත්විය. එහි ජායාරූප එකතුවක් පහලින්.




























Gossip Lanka Hot News Previous News Archive