CUSTOMS SEIZES 8 CONTAINER LOADS OF ‘PAN PARAG ’කෝටි 50ක මත් පුවක්

පාසල් සිසුන්, තරුණයින් වැනි පිරිස් ඉලක්ක කර අලෙවි කිරීම සඳහා ගෙන්වනු ලැබු “පාම්පරක්” යනුවෙන් හඳුන්වන මත් පුවක් අඩංගු කන්ටේනර් 08 අද (16) රේගුව විසින් පරික්ෂාවට ලක් කරන ලදී. ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇති මෙම පුවක් කන්ටේනර් 08 රේගුව විසින් ඊයේ භාරයට ගනු ලැබුවේය. මෙම පුවක් තොගයේ වටිනාකම රුපියල් කෝටි 50ට අධික බව රේගු අධිකාරි ප්‍රියන්ත සපරමාදු මහතා පවසයි.
මෙතරම් මත් පුවක් තොගයක් එකවර හමුවූ පළමු අවස්ථාව ද මෙයයි. මේ එකී පුවක් විශේෂයයි

Gossip Lanka Hot News Previous News Archive