Egypt bus crash kills 47 children, ඊජිප්තුවේ බස් - දුම්රිය ගැටුමෙන් ළමයින් 47 දෙනෙකු මරුට.

මධ්‍යම ඊජිප්තුවේ ඇසියුට් ප‍්‍රාන්තයේ බස් රථයක් දුම්රියක ගැටීමෙන් එහි ගමන් ගත් ළමයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද (17) උදෑසන අනතුරට ලක්වී ඇත්තේ ළදරු පාසල් ළමයින් රැගත් බස් රථයක්. අනතුර සිදුවන අවස්ථාවේ එහි ළමයින් 50 දෙනෙකු පමණ ගමන්ගෙන ඇති අතර ඔවුන් සියලූ දෙනා වයස අවුරුදු 4ත්, 6ත් අතර අයයි.

 දුම්රිය හරස් මාර්ගයක මෙම අනතුර සිදුව ඇති අතර, එය නිසි වේලාවට වසා නොදැමීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.


 At least 47 children aged four to six years old have been killed after their school bus was hit by a train in central Egypt, officials said.
BBC NEWS LINK

Gossip Lanka Hot News Previous News Archive