හමාස් නායනයා මැරූ හැටි, Hamas Leader Killed

පලස්තීනුවන්ට වීරයකු වූද ඊශ්‍රායලයට ත්‍රස්ත නායකයකු වූද අහමඩ් ජබාරි පසුගිය 14 වැනිදා ගාසා තීරයේ නගරබද මාවතක තම නවීනතම මොටොර් රථයෙන් ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකට ලක්වී මරුමුවට පත්විය.
මොහු වසර හතරකට පසුව ඊශ්‍රායලය විසින් මරාදමන ලද ඉහළම පෙලේ හමාස් නායකයාය. මෙම ප්‍රහාරයට ලක්ව අහමඩ්ගේ පුතකු හා තවත් තිදෙනෙකු ද ජීවිතක්ෂයට පත්වූහ.

මීට පෙර දිනෙක හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායල් මුර සංචාරයක රථයකට එල්ලකරන ලද ප්‍රහාරයක් හා රොකට් ප්‍රහාරවලට පති ප්‍රහාර වශයෙන් මේ දිනවල ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කරයි.



Gossip Lanka Hot News Previous News Archive