ලැම්බොගිනි එජාප වේදිකාවට -lamborghini budget

අයවැය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ විවිධ අදහස් පළ වෙයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා

" ලැම්බෝ ගිනි රේස් කාර් කියන්නේ මම හිතන්නේ වැඩිම මිලට තියෙන රේස් කාර් .මිලියන 240 ක් ගෙවන්න තියෙන්නේ දැන් අයවැයෙන් පස්සේ මිලියන 160 කට තීරු බදු ඉවත් කරලා ලැම්බොගිනි ගේන්න පුළුවන් මිලියන 60 කට.දැන් සීනිවලටත් තීරු බදු දාලා තියෙනවා.අපිට කිව්වා සීනි සමාගම් ආණ්ඩුවට ගත්තේ මිල අඩු කරන්න කියලා.දැන් මිල වැඩි කරනවා.මේ ඔක්කොම කරලා රජයේ සේවකයන්ගේ පඩි.ඉතිං මං මේක ගැන තව කතා කරන්න යන්නේ නැහැ.පාර්ලිමේන්තුවේ ඒවා ගැන වාද කරලා වැඩක් නැහැ ''


එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ

'' කාටද මේකේ ඇති අයවැයෙන් ලැබුණු සහනයක් ?ඩොලර් මිලියන 5 ක් ආදායම් ලබන එවුන්ටයි ,ඩොලර් මිලියන 5 ක් පිටරට තිියෙන එවුන්ටයි ,සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නලු රේසින් කාර් නිකන් ගෙනාවේ .මොකද රේසින් කාර් දැම්මේ ?ගෙදර ගෙනැල්ලා තියෙනවා ලැම්බො ගිනි කාර් එකක් ගෙනැල්ලා තියෙනවා දැන්.දැන් ඕක රෙජිස්ටර් කරගණනන් බලන් ඉන්නේ.ලක්ෂ 600 යි ගෙව්වොත් බදු.ඒකට මුළු රටම අයවැයෙන් ඉදිරිපත් කරනවා මෙන්න මේ කාර් එක බදු ගෙවන්නේ නැතුව ඇතුළට ඇවිල්ලා රට ඇතුළට .මං ප්‍රශ්ණයක් දැන් පාර්ලමේන්තුවේ අහනවා.කොහෙන්ද මේවා ආවේ කියලා.එතකොට අපේ රටේ ජනතාවට යන කල බලන්නකො ''


Gossip Lanka Hot News Previous News Archive