අසරණ මව් හා පුතුගේ කදුළු කතාව, Malaka Silva Helps

ආබාධිත පුතුට උපස්ථාන කරනා මවගේ පුවත දැක නෙතට කඳුලු ඉනූ මාලක සිල්වා
ස්වාධීන රූපවාහිනියේ "වෙනස" වැඩසටහනින් නැඟිට ගැනීමට බැරි ආබාධිත රෝගියෙකු පිළිබඳ නෙතට කදුළු උනන සංවේදී සිදුවීමක් පසුගිය සතියේ වාර්තා කළා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජීවත් වෙන 48 හැවිරිදි එම රෝගී පුතාගේ ඇප උපස්ථාන සියල්ලම කරන්නේ මහළු මවයි.


එම පුවත දැක නෙතට කඳුළු ආ මාලක සිල්වා විසින් එම රෝගී පුද්ගලයාට හා ඔහුව බලාගන්නා මවට උදව් කිරීම පිණිස ගොස් වියලි ආහාර ප්‍රධානය කර තිබුණා.

මාලක සිල්වා උදව් කිරීමට ගිය වීඩියෝව පහතින්.



මෙම සිදුවීමට අදාල මුල් වීඩියෝව පහතින්.



Gossip Lanka Hot News Previous News Archive