මගේ මූණ දැක්කම සමහරු දුවනවා, Minister Dilan Perera's Parliment speech about his Face

පසුගියදා පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුර ඇමති ඩිලාන් පෙරේරා තම පුද්ගලික ජීවිතයෙන් උදාහරණ දක්වමින් කතාවකට පිළිතුරු දුන්නේය. උඹෙ මූණ දැක්කාම එපා වෙනවා.... යයි සභාවේ කිසිවෙකු කියූ දේට එක`ගවෙමින් ඔහු කියා සිටියේ තමාගේ මූණ නිසා විවාහවූ දෙදෙනෙකුත් තමා අතහැර ගිය බවය.
දැන් ඒ අය වෙනත් අය සමග සිටින බව පැවසූ ඇමති ඩිලාන් සභාව සිනහගන්වමින් කියා සිටියේ සමහර කට්ටිය බුලත් කනවා සමහරු බුලත් හපය කනවා ලෙසිනි. මෙම අවස්ථාවේ වීඩියෝව පහතින්




"මගේ මූණ දැක්කම සමහරු දුවනවා. මගේ මූණ දැක්කම දෙපාරක් විවාහ වෙච්ච දෙන්නෙකුත් මාව දාල ගියා...එක්කෙනෙක් දැන් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගෙ හොඳම මිතුරියක් බදුල්ලේ...එතුමාගේ පෙලපාලියේ ඉස්සරහින්ම යන්නේ මගේ පළවෙනි කසාදෙ නෝනා...ඒක තමා ඇත්ත...ඕව ඉතින් එහෙම තමයි... සමහර කට්ටිය බුලත් කනව..සමහරු බුලත් විට කනව..මං මොනව කරන්නද.. සමහර කට්ටිය හපල හපල ඉතිරිවෙච්ච මපේත් කනව...සමහරු කන්නෙම නෑ...දැන් බලන්න අජිත් පෙරේරා මන්ත්‍රිතුමා කියනව සමහරු කන්නෙම නෑ කියල.. විපක්ෂ නායකතුමාත් කියනව..කන්න එපා..කියල.."

Gossip Lanka Hot News Previous News Archive