O.I. C මහ මඟ වෙඩි තබා මරා දමයි, Police Training School OIC shot dead

රත්නපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍ර‍සෝම රත්නායක මහතා වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඇලපාත ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.


ඝාතනය සඳහා යොදා ගත් ගිනි අවියද සමග ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.



Gossip Lanka Hot News Previous News Archive