එරට රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන අගමැති දීමු. ජයරත්න මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22) ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා සහ විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින්වාස් ගුණවර්ධන මහතාද ජනාධිපතිවරයා ඇමරිකාවට යාමට පෙර එහි ගොස් ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhE0gDZ4qBj7Amvt5mJh7JmeBaAUiOF41ah7czCOwbnbLSEsh6dBUlELupgLOwbQi19rivn1ueiCHsRmgLJbYl4kGic-Pon9R0zREjm_O_1LTOYY_qCD2c4PwglPtJS2TLMoA7cnPVEaQg/s320/01-dm.jpg)