Nov252012

ගිං හා නිල්වලා ගංගා පිටාර ගලයි, Some Areas in Galle and Matara go under water. - video

ගිං සහ නිල්වලා ගංඟා පිටාර ගැලීම හේගුවෙන් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල මාර්ග ගණනාවක් ජලයෙන් යට වී ඇති බව ආපදා කළමාණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ නෙළුව තවලම, නෙළුව කොස්මුල්ල, නෙළුව දෙල්වල හා තවලම උඩුගම යන මාර්ග මේ වනවිට ජලයෙන් යටවි ඇති බව ය.




Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Gossip Lanka Hot News Previous News Archive