ටෙස්ට් ජයට ක‍්‍රීඩකයෝ පාටිදාලා, Sri Lanka Test Cricket Party

පළමු ටෙස්ට් තරගයෙන් සංචාරක නවසීලන්ත පිල පැරදූ ශ‍්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයින් එක්ව පසුගියදා ගාල්ලේ ජෙට්වින් ලයිට් හවුස් හෝටල් සංකීර්ණයේදී සාදයක් පවත්වා තිබේ.

මෙම සාදයට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සියලූම ක‍්‍රීඩකයින් හා එම කණ්ඩායමේ නිළධාරීන්ද එක්වී ඇත.



ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන විසින් කේක් ගෙඩියක් කපා මෙම සාදය ආරම්භ කර තිබේ.

ඔවුන් මෙසේ පැය දෙකකට අධික කාලයක් මෙම සාදය පවත්වා ඇති බවද වාර්තා වේ.










Gossip Lanka Hot News Previous News Archive