
සිය දියණිය බේරා ගැනීම සටන් වදින බෙන් ලෝගන් (Aaron Eckhart) හිටපු CIA නියෝජිතයෙකි. තම දියණියගේ ආරක්ෂාවත් රැකගනිමින් දියණිය තුල තමා පිළිබඳ ඇතිව ඇති වැරදි ආකල්පය වෙනස් කර ගැනීමට උත්සහ දරණ පියෙකුගේ ආකල්ප හැසිරීම මනාවට ඉදිරිපත් වන චිත්‍රපටයකි.
Genre: Action , Thriller
Release: 21 September 2012
සම්පුර්ණ චිත්‍රපටය online නරබන්න