Y.M.C.A. කාය වර්ධන ශූරතාවලිය අද

වාර්ෂික Y.M.C.A. කාය වර්ධන ශූරතාවලිය අද (16) 5.30ට කොළඹ කොටුව Y.M.C.A. කාය වර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

මෙම තරගාවලිය බර පන්ති 06ක් යටතේ පැවැත්වෙනු ඇත.

Y.M.C.A. සභාපති ලාල් එන්. විතානගේ මහතා ප‍්‍රධාන අමුත්තා ලෙසත් ඇනස්ලි ගෝමස් මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙසත් උත්සවයට සහභාගී වීමට නියමිතය.

සංගීතයෙන් උත්කර්ශවත් වන මෙම වර්ණවත් සැඳෑවට සියලූදෙනා හට නොමිලේ සහභාගී වීමට හැක.

Gossip Lanka Hot News Previous News Archive