එම දරුවාගේ උපතේදී අතක ඇඟිලි 5 ක් වෙනුවට 6 ක් ඇති අතර අත් දෙකේම ඇඟිලි 6 බැගින් ඇඟිලි 12 ක් පිහිටා ඇත.
කේරළයේ කොට්ටයම් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක මේ දරු උපත සිදුවුණා. දරුවාගේ පියා වන ෂානු රියදුරෙකි. මවගේ නම නිව්යාය. 12-12-12 දින උදේ 9.07 ට සාමාන්‍ය දරු උපතක් ලෙස මෙම දරුවා ප්‍රසූත කළ බවත් 12 වැන්න සමරන දිනයක ඇ`ගිලි 12 කින් උපත ලැබීම හාස්කමක් ලෙස සකන බවත් ඔවුන් කියනවා.
