ඊයේ (29) භූමි කම්පාවක් නෑ, තවත් අනාවැකියක් බොරු වෙයි

ඊයේ දිනයේ (29) ලංකාවේ කුමන හෝ ස්ථානයක භූමි කම්පාවක් වන්නේ යයි පසුගියදා ජාතික මාධ්‍ය ආයතන කිහිපයක් හරහාම සහතික කර කියූ තවත් අනාවැකියක් බොරු වී ගියේය.

ලලිත් විජේවර්ධන නම් අයෙකු විසින් මෙවර අනාවැකිය කිවුවේ ලෝකයේ ඕනෑම පළාතක කඳුවල පස් පරීක්‍ෂා කිරීමෙන් තමන්ට ඒ බව කීමට හැකි බව කියමිනි.

මෙවර ඔහුගේ අනාවැකිය වැරදුනද මාධ්‍ය වර්තාවල දැක්වුනේ ලලිත් විජේවර්ධන මහතා ලංකාවට පැමිණි සුනාමිය ඇතුළු වෙත් බොහෝ විපත් සම්බන්ධයෙන් කියූ අනාවැකි නිවැරදි වූ බවකි.



2019 වසරේචී පෘථිවියට ගලක් පතිත වන්නේ යයිද ඔහු අනාවැකි පල කර තිබේ.



-සබැදි පුවත්- 



Gossip Lanka Hot News Previous News Archive