ගර්භාෂය හොරෙන් ඉවත් කරයි.

ඉතාලියේ පාදෝවා නුවර ජිවත්වන අමිබලන්ගොඩ තේනහන්දි රෝහිණි(34) මහත්මියට කුළුදුල් දරු ප‍්‍රසුතියෙන් පසු පාදෝවා මහ රෝහලේ වෛද්‍යවරුන් තමාට නැවත දරුවකූ බිහිකිරිමට නොහැකිවනසේ තමාගේ හෝ පවුලේ කිසිවකුගේ අනුදැනුමකින් තොරව තම ගර්භාෂය ඉවත් කිරිමට එරෙහිව අධිකරණ ක‍්‍රියාමර්ගයක් ගන්නා බව කියයි. දෙසැමිබර් 21 වැනිදා අලුයම1. 19ට ඇය කුළුදුල් දරුවා බිහිකළාය. සමාන්‍ය ආකාරයෙන් බිහිවු දරුප‍්‍රසුතියෙන් පසු ප‍්‍රධාන වෛද්‍යවරුන් පසෙකින් සිටීයදි ආධුනිකයින් අතින් මැහුමි දමන අයුරුත් කැඩෙන මැහුමි නැවත නැවත දමන අයුරුත් තමාට ඇසුණු බව ඇය කියයි. කිලෝග‍්‍රෑමි තූනක් බරැති තම දරුවා බිහිවීමෙන් පසු තමා හොද සෞඛ්‍ය තත්වයකින් පසු වු බවත් ආධුනිකයින් අතින් මැහුමි දැමිම සිදුවන අතර තූර තවත් කිහිප දෙනකු උදරය තදින් මිරිකූ බවත් ඵ් අතර තූර දැනුණු තද වේදනාවත් සමග තමාට සිහිය නැති වූ බව ඇය පවසයි. තමාගේ ගර්භාෂය ඉවත් කර ඇතැයි දින හයකට පසු රෝහලේ වෛද්‍යවරයකු පවසන තරුත් තමා මේ බව නොදැන සිටී බව ඇය කීවාය.

Gossip Lanka Hot News Previous News Archive